Colombo Today Sports News

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට තිබේ.

ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව එළඹෙන 8 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වනු ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

colombotoday

සුද්දන් වැනසූ අසේල, සුද්දන්ගේ මීඩියාවලට සිංහලෙන් දුන්න වොයි කට් එක මෙන්න (VIDEO)

colombotoday

පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා මිය යයි

colombotoday

2017 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි – ICCයෙන් පිදුම් ලබයි

colombotoday

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

colombotoday

රංගනගේ සුපිරි දග පන්දුවෙන් කොදෙව්වන්ට බර හානි

colombotoday