මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා තවත් වසර 6කට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කර තිබේ.
ඒ සදහා වූ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර දෙනු ලැබුවා.