Colombo Today Local News

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතියට

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව අද (29) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙන ලදි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සාමාජිකයන් මෙම වාර්තාව බාරදීමේ අවස්ථාවට සහභාගී විය.

Related posts

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

colombotoday

නව කොරොනා වෛරසයෙන් මිදිමට අනුගමනය කල යුතු සෞඛ්‍ය පුරුදු

colombotoday

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday