Colombo Today Local News

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බව එහි ලේකම් එස් .ටී. කොඩිකාර මහතා සඳහන් කරයි.

මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙන විත් ඇති බව ලේකම්වරයා කියයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එම සහල් මෙරටට ගෙන්වා තිබේ.

නාඩු, සම්බා,සුදු කැකැළු සහල් එම තොගයට ඇතුළත් ය.

ඉන්ධන ගැටලුව හේතුවෙන් සහල් බෙදාහැරීමට බාධා මතුව ඇතැයි වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

Related posts

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

colombotoday

2015 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

colombotoday

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

“මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”

Admin

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin