22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.