Colombo Today Local News

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව ද වාර්තාවේ.

විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.

Related posts

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

ඉතාලියේ සංචාරයක නිරත වූ අගමැති යළි දිවයිනට

colombotoday