Colombo Today Local News

“දෙවියන්ගේ නාමයෙන් පලයව්” කියා සීනිගමදී පොල් ගහයි!

ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාද විමර්ෂණ අංශය විසුරුවන ලෙස දේව කන්නලව් කර පොල් ලක්ෂයක් ගැසීම අද (06) උදෑසන සීනිගම දේවාලයේ දී ආරම්භ විය.

ඊට දිනේෂ් ගුණවර්ධන,කුමාර වෙල්ගම ,රමේෂ් පතිරණ , ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සහ විශාල පිරිසක් සහභාගී වී සිටි සිටියහ.‍

ඒ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ,පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ , රට යහපාලන අන්ත්‍රාදායකයෙන් බේරා ගැනීම වෙනුවෙන් මෙම දේව කන්නලව්ව පැවැත්වූ බවයි .

Related posts

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday

චම්පිකගේ පචවලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට තියන්නේ කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් දමාගැනීමටයි

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

රටම බලා සිටි ‘Neverska Lady’ ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වෙයි..

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday