Colombo Today Local News

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු සියදිවි නසා ගෙන තිබේ.

ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබා ගෙන ඇති සිය දිවි නසා ගෙන ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකි.

ඔහු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

colombotoday

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

colombotoday

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

Admin