Colombo Today Local Newsපෙට්රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි 17 June 20220 Share0 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් බැරල් ලක්ෂ 3ක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවට වාර්තා වී ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 42.6ක් සඳහා එම ණයවර ලිපිය රජයේ බැංකුවක් මගින් විවෘත කළ බවට වාර්තා වෙයි.