Colombo Today Local News

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති.

සහල් තොග ඇනවුම්කර තිබුණ ද සැපයුම්කරුවන්ගෙන් නොලැබෙන බව කී සහල් තොග අළෙවිසල් හිමියෝ ආනයනික සහල් තොග පවතින බව ද සඳහන් කළේය.

සහල් තොග අළෙවිසල් හිමියන් පවසන්නේ සිය අළෙවිසල්වල අර්තාපල්, පරිප්පු, ලූණු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවිකිරීම නිසා වසා දැමිය නොහැකි බව ද කීය.

-ලංකාදීප-

Related posts

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

colombotoday

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

colombotoday

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද ආඩම්බර වන අගමැතිගෙන් තුති

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

colombotoday