Colombo Today Local News

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් ගිණුමේ ට්විටර් සටහකින් සදහන් කර ඇත.

මෙම යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ පළමු කොටස පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

Admin

බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරීමට උපදෙස් දුන්නා – අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday