Colombo Today Local News

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (09)දින රාත්‍රී 8.00 ට පෙර අධිකරණයට භාර වන ලෙස අභියාචනාධිකරණය නියෝග නිකුත් කර තිබේ.

Related posts

සාපෙළ ලියා ආ සිසුවා සිසුවියකගේ යතුරු පැදියේ ගැටී මිය යයි

Admin

අධිවේගී මාර්ග වල ගමන් කරන සියළුම ගිලන් රථ අද දින සිට අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්

colombotoday

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday