Colombo Today Local News

“මගියකුගෙන් රැ 2000ක් අය කළත් යාපනයට යන එක දුම්රිය ගමනකින් ලක්ෂ තුනක් පාඩුයි”

දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අවම වශයෙන් බස් ගාස්තුව මෙන් භාගයක්වත් දුම්රියට අයකළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

ඉන්ධන මිල විශාල ලෙස වැඩිවී ඇති බවත් ඒ අනුව දුම්රිය ධාවනය කිරීම අපහසු තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් රාත්‍රියට ධාවනය කිරිම වෙනුවෙන් මේ වන විට අවධානය යොමුව ඇතත් ඒ සඳහා ඉන්ධන සඳහා පමණක් ලක්ෂ 13ක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මෙහිදී ආසන 500ක් සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 2000ක් අයකළත් ලැබෙන්නේ ලක්ෂ 10ක මුදලක් බවත් ඒ අනුව ලක්ෂ තුනක පමණ අලාභයක් දැරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

Related posts

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

වසර 19කට පෙර කළ අපහාසයට තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්න අර්ජුනට නියෝග

Admin

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

ජනාධිපති කොමිසම ගුවන්සේවා අධිකාරියට විරුද්ධව දූෂණ විමර්ශන අරඹයි!

colombotoday