අද (03) ත් පැය 2 ක විදුලි කප්පාදුවක් සිදු වේ.
ඒ අනූව රාත්රියට පැයක් සහ දහවල් කාලයේ පැයක් වශයෙන් විදුලිය කප්පාදුව සිදුකිරීමට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
4 වැනි සෙනසුරාදා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක් පමණයි.
5 වැනි ඉරිදා විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති.