Colombo Today Local News

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

වැල්ලව පොලිස් වසමේ හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (1)දින සවස් කාලයේදී ගින්න හට ගෙන ඇති අතර මේ වන විට ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමේදී ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබූ රාක්කයක් අසල ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත හාගි කිසිවක් වාර්තා වී නැත.

ගින්න සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

හාල්මැස්‌සන් පමණක්‌ නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස්‌ ඉල්ලුවොත් 1954ට දන්වන්න

colombotoday

කොළඹ අයාලේ යන ගවයන්ට 13 වැනිදා සිට කරන දේ !

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin