Colombo Today Local News

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් පීඩා විදිමින් සිටින බැවින් ඊට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහල්ගතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

Admin

කෙහෙළිය අධිකරණය වෙත

Admin

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin