Colombo Today Local News

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැත්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉන්පසු පාරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7 වඩා ආනයනය කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

නිජබිම් බේරා දෙන්නැයි ඉලූ ආදිවාසී නායකයාගෙ පෙත්සම විභාගයට දින නියම කෙරේ…

Admin

බැංකු අද වැඩ නෑ… බැංකු සේවකයෝ 30,000ක් අද වර්ජනයේ

colombotoday

නාරම්මල නායයෑමකින් හෙදියක් මරුට

colombotoday

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

colombotoday

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday