Colombo Today Local News

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ අපනයන ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීම සඳහා සහාය ලබා දීමට බොරිස් ජොන්සන් පොරොන්දු වූ බව ද අග්‍රාමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.

Related posts

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

රයිඩර්ගේ ඔත්තුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday