Colombo Today Local News

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (27)දින පැවැත්වීමට නියමිතයි.

රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.

වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

රජයේ වෛද්‍යවරු පළාත් දෙකක අද වැඩ වර්ජණයේ !

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday