Colombo Today Local News

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සැලකිලිමත් වන අතර ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් පදනම් වූ වර්ධනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දීම සඳහා IMF සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ලෝක බැංකුව සඳහන් කරයි.

නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බව මෑත කාලීන මාධ්‍ය වාර්තා සාවද්‍ය ලෙස ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කළේ ය.

Related posts

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

සජිත් ආගමනය නැවැත්වීමට රනිල්ගෙන් තුරුම්පුවක්… මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් මෛත්‍රී වික්‍රමසිංහ…

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin