Colombo Today Local News

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් මෙරට එවනු ලබන මාසික ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරටට එවනු ලබන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩිකර ගත යුතු බව එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා සඳහන් කළේය.

ඒ සඳහා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැඩි වගකීමක් පැව‍රෙන බව ද ඔහු කියා සිටි.

බැංකු හරහා ඩොලර් මෙරටට එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක් හිමිවන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් !

colombotoday

සමහර කියනව මට කොණ්ද පණ නැතිලු.. ඒකාධිපතියෙක් බිහිවෙන්න කිසි දිනක ඉඩ තියන්නෑ…

colombotoday

මංගලගේ සුත්‍රයට අනුව අද ඉන්දන මිල ඉහල යයි?

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin