Colombo Today Local News

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබේ.

එම යන්ත්‍රයෙන් මෙගාවෝට් 200ක් ඊයේ(23) රාත්‍රියේ සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව යි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ.

Related posts

ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට ගිනි තියලා

Admin

සතොසෙන් දෙන පොල් ගෙඩි තුන දවස් දෙකකට කන්න

Admin

ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday