Colombo Today Local News

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් තුනක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඩීසල් නෞකාවක් දිවයිනට ඊයේ ළඟා වූ බවද ඔහු කීය.

ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇති හෙයින් බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේදී පෝලිම්වල නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මියයයි

colombotoday

පයාගල දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

colombotoday

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday