Colombo Today Local News

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරේ.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි ද වාර්තාවේ.

Related posts

ළඟ ම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව

colombotoday

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin