Colombo Today Local News

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (13 සහ 14) දෙදින පැය 3 යි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දුන් බවත් ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි ඉල්ලුම ඉහළ යෑමෙන් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළ යා හැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පස්වරුවේ පැවසීය.

Related posts

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday