Colombo Today Local News

නිදොස් කොට නිදහස් වූ පිල්ලෙයාන් මැලේසියාවට පලා යයි

මෑත කාලයේ අමාත්‍ය ධූරයක් දැරූ සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පැනගොස් ඇති බවත් ඉන්පසු ඔහු මැලේසියාවේ සිට යුරෝපා රටකට යාමට බලාපොරොත්තු වන බවත් තොරතුරු වාර්තා වෙයි.

ඔහු අමාත්‍යධුරයක් හිමිකරගනු ලැබුවේ චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිට මෑතකදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුවයි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday

අමාත්‍ය පුරප්පාඩුවට වීරසේන ගමගේ

Admin

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

colombotoday