Colombo Today Local News

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ෆොන්සේකා මහතා සදහන් කරන්නේ, අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමග යැවිමේ උත්සාහය තරයේ හෙළා දකින බවයි.

සමස්ත ශ්‍රී ලාංකිය ජාතියම සාමකාමී අරගයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග තමන් ද කොන්දේසි විරහිතව සිට ගන්නා බව ෆොන්සේකා මහතා පවසයි.

තමන් කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂ අර්බුදය විසඳීමේ කොටස්කරුවෙකු නොවන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

colombotoday

යාපනේ ආයුධ සන්නද්ධ කල්ලි නැවත හිස ඔසවයි.. රාජ්‍ය සේවකයෝ ආරක්ෂාව ඉල්ලති

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday