Colombo Today Local News

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නැහැ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (12) දින ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ඇඳිරි නීතිය නැවත පස්වරු 2.00 කට ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රවාහන අපහසුතා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් අද දින එක්දින සේවය සඳහා වේලාවන් වෙන්කර ගත් සියලු දෙනාට වෙනත් වැඩ කරන ඕනෑම දිනක සේවය ලබාගත හැකි බවත් වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් සදහන්කරයි.

Related posts

රජයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සාමාජිකයෙකුටත් කොරෝනා

colombotoday

අනුරට මැකොගෙන් පොල්ලක්!

Admin

වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් ආනයනයට රජය සූදානම් – බන්දුල ගුණවර්ධන

colombotoday

CEPA විරෝධයට අගමැති කළ අපහාසය තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ හෙළාදකී

colombotoday

බස්නාහිර බලය දෙදරයි.. මහින්දවාදීන් ස්වාධීන වීමට යයි !

colombotoday

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

Admin