Colombo Today Local News

මීළඟ අගමැති රනිල් ද ? ජනපති තීන්දුවට සැරසෙයි.

පිහිටුවීමට නියමිත නව රජයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති නම් අතුරින් වැඩි ඉඩකඩක් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වී ඇති බව වාර්තා වෙනවා. ඔහුට සහය දීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 25ක් සුදානමින් සිටින බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සුදුසු බවට බටහිර රටවල් කිහිපයක් විසින්ද යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

colombotoday

දුම්රිය වර්ජනයක්?

Admin