Colombo Today Local News

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද සිටි බව දැක ගත හැකිවිය.

ඇමති සනත් නිශාන්ත මැර කණ්ඩායමක් සමග අරගල භූමියේ පොලු ද අතැතිව සැරිසරන අයුරු දක්නට ලැබුණි.

මේ අතර පොදුජන පෙරමුණේ මැරයන්ගේ මැර ප්‍රහාරයෙන් පුද්ගලයින් 23කට වැඩි පිරිසක් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවතට.. තානාපතිකමක් දී රට පටවයි !

colombotoday

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday