පසුගියදා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව අත්සන් ලක්‍ෂ 25 ක් එකතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් හින්දු සම්මේලනයේ සබාපති එන්. අරුනකාන්ත් මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා,
“මේ රටේ ප්‍රශ්නයක් වෙන වෙලාවට මේ රට බේරා ගත්තේ සංඝයා වහන්සේලා. නීතිය කාටත් සමානනම් ඇයි හිරුනිකාට පැය දෙකෙන් ඇප ලැබෙන්නේ. ඥානසාර හිමිට දැඩිව බලපාන නිතිය අනෙක් අයට බලපාන්නේ නැත්තේ ඇයි. මේක දේශපාලන පලිගැනීමක්.
අපිට මේ රටේ තියෙන එකම රැකවරණය බෞද්ධ සමාජයයි. බෞද්ධයාට හිමි තැන අහිමි කර ගත්තොත් එවලේම හිනිදු ජනතාවගේ අනන්‍යතාවය නැති වෙනවා. බෞද්ධයෝ කලකිරීමට පත්වෙලා ඉන්න මේ මොහොතේ අපිට ඕනි ඔවුන්ට ශක්තියක් වෙන්න.”
එම වීඩියෝව ….
[mom_video type=”youtube” id=”icBttYkfY3M”]