Colombo Today Local News

අගමැති අද ඉවත් නොවන්නේනම් ප්‍රසන්න, රමේෂ්, අලි සබ්‍රි, ගොඩහේවා ඉල්ලා අස්වෙන්න සුදානමින්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද(9) දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ නාලක ගොඩහේවා යන අය අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වන්නේ නම් ජනාධිපතිවරයා සමග රට ගොඩනැගීමේ ක්‍රියාවලියට දායක වීමට ඔවුන් කැමැත්ත පලකර ඇති බවත් එම ආරංචි පැවැසුවා.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇති බව අද උදෑසන වාර්තා විය.

Related posts

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

අලුත උපන් බිලිදා පණ පිටින් වල දැමු මව අත්අඩංගුවේ

colombotoday