Uncategorized

ඉන්ධන නිකුත් කිරීම ගැන බලශක්ති ඇමතිගෙන් පණිවුඩයක්

මේ වන විට රට තුළ පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

දෛනිකව සාමාන්‍යයෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් 2500 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් ඔටෝ ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව බලශක්ති අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ත්බේ.

තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40,000 ක් ලබන සඳුදා ගොඩබෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

colombotoday

එජා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරයි. | ශ්‍රී ලංකා රජය ලිඛිතව දන්වා යවයි.

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

දූෂණ චූදිත ආයතන ප්‍රධානීන් නැවත පත්කිරීමට ගැන ජනපතිගේ දැඩි විරෝධය.. රනිල්, මංගල කණස්සල්ලෙන්….

colombotoday