Colombo Today Local News

අදත් බස් ධාවනය සීමා වෙයි

දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හර්තාලය හේතුවෙන් ඇණහිට තිබු මගී ප්‍රවාහන කටයුතු අද (07)දිනයේ සිට යළි ආරම්භ වේ.

ඒ අනුව, මගී දුම්රිය සේවාවන් අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් ක‍රයි.

කෙසේවෙතත් අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයට යළි එක් කෙරුණ ද එය සීමා කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

බස් රථ ධාවනය සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව නොලැබීම හේතුවෙන් එම සීමා කිරීම් සිදුකරන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

Related posts

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

colombotoday

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල ශීඝ්‍රයෙන් පහළ යයි

Admin

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

colombotoday

ධනුෂ්කගේ සිද්ධිය හා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිටියදී වාර්තා වූ සිද්ධීන් ගැන සොයන්න ත්‍රීපුද්ගල කමිටුවක්

Admin

රට රස්සාවට යන අයට සුබ ආරංචියක්, රක්ෂණය දෙගුණ කරන්න යයි

colombotoday