Colombo Today Local News

තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම සීමා කරයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම ද සීමා කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා එක් පාරිභෝගිකයෙකුට එක් වරකදී නිකුත් කරන භූමිතෙල් ප්‍රමාණය ලීටර් 05 කට සීමා කර ඇත.

අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමණාකරු චමින්ද සමරකෝන් පැවසුවේ අද සිට එය බලාත්මක වන බවයි.

ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් නිකුත් කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

colombotoday