Colombo Today Local News

” පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්න එපා “

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද(6)දින පැවසීය.

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායක වරයා පැවසීය.

පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම නිසා කතානායක වරයා මේ බව පැවසීය.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පක්ෂයට ද්‍රෝහිවූවා කියා ප්‍රසන්න, බන්ධුල, දිලුම් ශ්‍රීලනිපයෙන් නෙරපන්න සූදානම්!

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

ලොකු ලූණු මිල ඉහලට

Admin

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday