Colombo Today Local News

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

ඉන්දියාව සැපයූ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඉන්ධන තොගයත් සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ද එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

Related posts

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

colombotoday

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday