Colombo Today Local News

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන් යම් ත්‍රීවෘ තත්ත්වයකට පැමිණි ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහිදි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජය, පොලිස්පතිවරයා, සියලුම පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

Related posts

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

colombotoday

මැකොට එරෙහිව උපවාසයක යෙදුණු ටී.එන්.ඒ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

colombotoday