Colombo Today Local News

“ජිනීවා යෝජනාවේ යුධ අපරාධ චෝදනා නෑ.. හයිබ්‍රිඩ් උසාවිත් නෑ“ ජනපති අල් ජසීරාවට කියයි

mithrepalaජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මෙරටට යුද අපරාධ චෝදනා එල්ල වී නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අල්ජසීරා රූපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජිනීවා මානවහිමිකම් කොමිසමෙන් මානව හිමිකම් චෝදනා එල්ලවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

යුද්ධයේදී අපේ හමුදාව ක්‍රියාකර ඇත්තේ ජාත්‍යන්තර යුද නීතියට අනුකූලව බවද එල්ටීටීඊ සංවිධානය යුද නීති උල්ලංඝනය කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

ඉවත් කලේ බුවනෙක හෝටලය මිස රාජ සභා මණ්ඩපය නොවෙයි. කුරුණෑගල නගරාධිපතිගෙන් ඉල ඇදෙන පිළිතුරක්.

colombotoday

ඒකාබද්ධයේ ජනබලය ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday