World

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට පවරා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමිනි. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව දැනගෙන ඇත්තේ රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුට ලැබුණු රහස් ටෙලිග්‍රෑම් පණිවුඩයකිනි.

Related posts

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

සැඟවී සිටි ට්‍රම්ප් එලියට එයි හමුදාව යොදවා විරෝධතාවන් මැඩ පවත්වන බවට අනතුරු ඇගවීමක්

colombotoday

6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEO

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday