Colombo Today Local News

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

රට ස්ථාවර කරන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීන් හෙට (04 වැනිදා) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

එලෙස අසනීප නිවාඩු වාර්තා කර එම නිලධාරීන් හෙට පෙරවරු 11ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් විරෝධතාවක් සහ පාගමනක් සංවිධානය කර ඇත.

ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව සංවිධානය කරන මෙම විරෝධතා පාගමන පස්වරු 12ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දෙන බව එම එකමුතුවේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරි සඳහන් කරයි.

Related posts

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Admin

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday