Uncategorized

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටෙයි

පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රියක ගැටී විසිවී ගොස් අද (30) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබුණි.

ඒ අම්බලන්ගොඩ කුලරත්න පාලම ප්‍රදේශයේදීය.

අනතුරෙන් තුවාල ලැබූ එක් සිසුවියක් බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.

අනෙක් සිසුවියට සුළු තුවාල සිදුවී ඇති බවද වාර්තා විය.

සිසුවියන් දෙදෙනා අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දුම්රියක් පැමිණෙන බවට නිරීක්ෂණය වීමෙන් මාර්ගයෙන් පිටතට යාමේදී දුම්රියේ ගැටී තිබේ.

17 හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා අද උදෑසන උපකාරක පංතියකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තාවේ.

Related posts

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday

මැරිච්ච ජාතියකට පන දෙන්න ගිහිල්ලා ඥානසාර හිමි අද දහදුක් විඳිනවා – තල්ගමුවේ සුධිරානන්ද හිමි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday