Colombo Today Local News

ඉන්දීය ණය යෝජනා යටතේ ලැබෙන ඖෂධ රැගත් නැවක් අද දිවයිනට

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අද (29) දිනයේ තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ඖෂධ තොගය රැගත් නෞකාව අද පස්වරුවේ මෙරටට ළඟා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම ඖෂධ ඉදිරි මාස 02 කාලයක් සඳහා රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි බව ඔහු සඳහන් කරයි.

ඊට අමතරව විදේශ රටවල සිටින පුද්ගලයින්ගෙන් පරිත්‍යාග ලෙස විවිධ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටි.

Related posts

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

colombotoday

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

colombotoday

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday