Colombo Today Local News

වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් අඩු කිරීමේ තීරණයක්

වෙළෙදපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

මේ වන විට පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් මාස දෙකක පමණ කාලයක් මෙම සීමා කිරීම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Related posts

අක්කරපත්තුව වසා දමයි

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

LTTE 2ක් අතුරුදන් වූවාට හමුදාවේ තවත් 11ක් රිමාන්ඩ් !

colombotoday

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin