Colombo Today Local News

දින 25 ක් තුළ ඩෙංගු රෝගීන් 3,199 ක්

මෙම මාසයේ ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 3199 දෙනෙකු වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය මාර්තු මාසයේ ද ඩෙංගු රෝගීන් 3040 ක් වාර්තාවී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

වර්ෂාවත් සමග ඉදිරියේදි ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි බව ඔහු පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16903 දෙනෙකු වාර්තාවී තිබේ.

Related posts

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

ලංකාපුර රාජ්‍ය නිලධාරිනිය ඝාතනය සැමියා පාපොච්චාරණය කරයි

colombotoday