Colombo Today Local News

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

පෙට්‍රල් ඉල්ලා අදත් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ පෙට්‍රල් ඉල්ලා පිරිසක් මාර්ගය වසා දැමීමත් සමග තවත් පිරිසක් එක්වී මාර්ගය විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමගය.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ මදුරන්කුලිය නගරයේදීය.

විරෝධතාවය හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් වසා දැමීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණි.

එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති අතර තවමත් විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් ඇති බව වාර්තාවේ.

Related posts

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday

පාතාල සාමාජික ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරු දකී

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

වතු කම්කරු වැටුප රු 50කින් ඉහළට…

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin