Colombo Today Local News

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට, කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට හා සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතුවලට සහභාගිවීම සඳහා මේ පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යෑම ගැන සිදු කරන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

Related posts

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

මුස්ලිම් අම්මයි පුතයි ඩී.එස්.සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති අඩංගු කෑම විකුනලා

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

සෑම සතියකම සහල් මෙට්‍රික් ටොන් 1500 ක් මෙරටට

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday