Colombo Today Local News

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බවත් තෙල් බවුසරයට ගිනි තිබ්බේ නම් අද රඹුක්කනක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (20)දින පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ – ලංවිම සේවකයෝ නව බදු ක්‍රමයට විරෝධය දක්වති

Admin

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

ලොකුගේ ගේ නිවසත් වටලයි

colombotoday

වැලලෙන්න ඉල්ලා රිෂාඩ් බදුර්දීන් උසාවි යයි

colombotoday