Colombo Today Local News

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාව පළ කිරීම සදහා ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වේ.

අද (19) උදෑසන කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතුවලින් ඉවත් වී ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

මේ අතර අද උදෑසන සිට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සහ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා ද ආරම්භ කර තිබේ.

Related posts

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday

මධ්‍යම කාරක සභාවේ තීරණය උල්ලංඝනය කල මහින්දට හා නිමල්ට විනය පරීක්ෂණ

colombotoday

එජනිස මැතිවරණ ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ සම්පත් තිලංග සුමතිපාල අවභාවිතා කරයි

colombotoday

මේ වසරේදී කෝටි 13ක හෙරොයින් අත්අඩංගුවට – කුඩු ජාවාරම් ඉහලට

colombotoday

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

Admin

පරිසර ඇමතිගේ මල්ලි පරිසරය වනසන තීන්දුවක..

colombotoday