Colombo Today Local News

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ.

මීට පෙර එම ධුරයෙහි කටයුතු කළේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක, සංචාරක අමාත්‍යවරයායි.

Related posts

බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් දැඩි හානි

Admin

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

“පොහොර හිගය උග්‍ර වෙලා.. ගමට යන්න විදිහක් නෑ” – සජිත්

colombotoday

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday